Kumariyak Wage Obata Chords
Clarence Wijewardana
Last Played 31/01/2026 17:07
Play Count 5122 Contributor: Sampath Galagedara
Play Count 5122 Contributor: Sampath Galagedara

View +60 more Clarence Wijewardana Chords
Chord Diagrams for 'Kumariyak Wage Obata' song:
[Intro/Inter]
--------------------------------------------
| D | - | A | - |
| - | - | D | - |
[Chorus]
--------------------------------------------
D D7 G
කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත...
A A7 D
සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත... //
D G
ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියඹන්න සැරසෙන්නේ..
A A7 D
අහංකාර බැල්ම කොයින්දෝ...
[Verse 1]
--------------------------------------------
D D7
ඇළ ඉවුරේ ගුරු පාරේ වැට අයිනේ අඩිපාරේ..
G E
මා දැකලා හැම වාරේ...
G
හා හා ඇයි රවන්නේ මා දිහාද..
A D
පෙම් කරන්න අපි එපාද දැන්..
[Verse 2]
--------------------------------------------
D D7
ඈත තියා දුටු වේලේ අහක බලා යන තාලේ..
G E
තාම දුරයි මගේ කාලේ..
G
හා හා තරහවෙන්නේ පව් නොවේද..
A D
ඇයි රවන්නේ අපි එපාද දැන්..
60 More Songs by Clarence Wijewardana: